Ada-Derana-1140-X-60-S 1200 add-02

හොර කොවිඩ් එන්නත් ලොව පුරා….! ලංකාවටත් අනතුරු ඇඟවීම්….!

226
11453136468821839297
add-01

ව්‍යාජ කොවිඩ් මර්දන එන්නත් ලොව පුරා අලෙවි වන බව ජාත්‍යන්තර පොලිසිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 200 කට අනතුරු අඟවා ඇත.

සංවිධානාත්මක අපරාධ ජාලයක් මෙම හොර එන්නත් අලෙවියට සම්බන්ධ බව ජාත්‍යන්තර පොලිසිය සඳහන් කර තිබේ.

නීති විරෝධී වෙබ් අඩවි මාර්ගයෙන් මෙම හොර එන්නත් ජාවාරම මහා පරිමාණයෙන් සිදුවන බව ද ජාත්‍යන්තර පොලිසිය වැඩි දුරටත් ප‍්‍රකාශ කරයි.