Ada-Derana-1140-X-60-S 1200 add-02

එංගලන්නෙ මහ රැජිනට පැමිණිලි කරනවා..ප‍්‍රශ්න කියන්න කෙනෙක් නෑ… – මුරුත්තෙට්ටුවේ හිමි

88
11453136468821839297
add-01

pb jayasunbdara

 

අද රටෙ ප‍්‍රශ්ණ කියන්න අහන්න කෙනෙක් නැති තත්වයට රට පත්ව ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුට්තෙට්ටුවේ ආනන්ද හිමියන් සදහන් කරති.

එනිසා එංගලන්තයේ මහ රැජිනට මේ ප‍්‍රශ්ණ ගැන දැනුවත් කරන්නට තමන් වහන්සේ ඉදිරියේදී කටයුතු කරන බවද උන් වහන්සේ කීහ.

අද රටේ නුසුදුස්සන් ලොකු පුටුවලට පත් කරන සුදුස්සන් පැත්තකට දමා ඇතැයිද කී එහිමියෝ රට ඉදිරියට යන්නට නම් පලමු කොටම පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කල යුතු බවද පැවහූහ.

කොලඹදී මාධ්‍ය අමතමින් එහිමියෝ මේ අදහස් පල කරන ලදී.