වෙළඳපලේ පොල්තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඇතැම් වෙළඳසැල්වල මිලිලීටර් 750 පොල්තෙල් බෝතලයක මිල රුපියල් 400 ඉක්මවා අලෙවි වන අතර, පොල් සංවර්ධන අධිකාරියේ සැකසුම් අධ්යක්ෂ පී. එදිරිමාන්න කියා සිටියේ ලෝක වෙළඳපලේ පොල්තෙල් මිල ඉහළ යෑම මීට ප්රධාන හේතුව බවයි.