Ada-Derana-1140-X-60-S 1200 add-02

අන්තවාදී පුද්ගලයන් පුනුරුත්ථාපනයට අති විශේෂ ගැසට් නිවේදනයක්

76
11453136468821839297
add-01

 

අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පුනුරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකිරීමට විධිවිධාන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුවයි එය ප්‍රකාශයට පත් කර ඇත්තේ.