Ada-Derana-1140-X-60-S 1200 add-02

අර්බුද හදන්න පුළුවන් පවුලක් නොවයි අපේ පවුල… ජනපති කියයි

84
11453136468821839297
add-01

 

විවිධ අය තම පවුල තුළ අර්බුද සෑදීමට උත්සාහ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් එසේ අර්බුද තම පවුල තුළ සෑදිය නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා තමන්ට කිසිම අවස්ථාවක බලපෑමක් කර නැති බවද පැවසූ ඔහු ඔවුන් තමනට ශක්තියක් බවත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පැවති හමුවකදීය.