Ada-Derana-1140-X-60-S 1200 add-02

තවත් 280කට කොරෝනා…

72
11453136468821839297
add-01

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 280 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 87,880 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.