Ada-Derana-1140-X-60-S 1200 add-02

අසාද් සාලි CID අත්අඩංගුවට

73
11453136468821839297
add-01
ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුවයි.
ඔහු විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයකට විරුද්දව ලැබී ඇති පැමිණිලි මත මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇත.