Ada-Derana-1140-X-60-S 1200 add-02

අක්කර ලක්‍ෂයක් කැපීමට ආණ්ඩුව තීන්දු කරලා..

75
11453136468821839297
add-01

අම්පාරේ සිට අක්කර ලක්ෂයක් කැපීමට ආණ්ඩුව තීන්දු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

දිඹුලාගල ආසන්නයේ අක්කර 8400ක් කපා දැමීමට තිරණය වී ඇති බවද ඔහු පැවසීය.

සිංහරාජය ආසන්නයේ විශාල වශයෙන් කැලෑ හෙලි කරමින් ඇතැයිද ඔහු කියා සිටී.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ජන හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය