සංවිධානය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය ප්‍රදේශය 4 දෙනෙකු හා කිලිනොච්චියේ එක් අයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරන්නේ මෙම සැකකරුවන් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද බවයි.