Ada-Derana-1140-X-60-S 1200 add-02

LTTEයට පණ දෙන්න හැදු 05ක් අත්අඩංගුවේ…

70
11453136468821839297
add-01

සංවිධානය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය ප්‍රදේශය 4 දෙනෙකු හා කිලිනොච්චියේ එක් අයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරන්නේ මෙම සැකකරුවන් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද බවයි.