කුකුළු මස් ව්‍යාපාරිකයින් ගැටළුවක April 23, 2021 182 තවදුරටත් පවතින මිල ගණන් යටතේ කුකුළු මස් අලෙවි කළ නොහැකි බව සුළු හා මධ්‍ය පරිමාණ බ්‍රොයිලර් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති මෛත්‍රී ෆොන්සේකා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.