තවත් 650කට කොරෝනා… April 25, 2021 88 තවත් කොරෝනා ආසාදිතයන් 650 දෙනකු අද දිනය තුළ හඳුනාගෙන තිබේ. ඔවුන්ද සමග මෙරට ආසාදිත ප්රමාණය 101,236 දක්වා ඉහල යයි.