ත්‍රිකුණාමලය සියළු පාසැල් වසා දැමේ… April 25, 2021 110 ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයෙහි සියලු පාසැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.