Ada-Derana-1140-X-60-S 1200 add-02

ත්‍රිකුණාමලය සියළු පාසැල් වසා දැමේ…

110
11453136468821839297
add-01

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයෙහි සියලු පාසැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.