මුලතිව් පොලිස් බල ප්‍රදේශයට අයත් වටුකල් පාලම අසල සිදු වූ කිසියම් පිපිරීම්කින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා මෙතන පිටව මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
වටුකල් ප්‍රදේශ්යේ පිහිටි ඉඩමක පතර මෙම පිපිරීම සිදුව ඇති බවයි මුලතිවු පොලිසිය සඳහන් කරන්න.