Ada-Derana-1140-X-60-S 1200 add-02

දෛනික ආසාදිතයින් 952ක්

72
11453136468821839297
add-01

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ තවත් 60 දෙනෙක් අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 952කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 102,331කි.