Ada-Derana-1140-X-60-S 1200 add-02

අම්පාර සියළු පාසැල් වසයි…

69
11453136468821839297
add-01

සතියක කාලයක් සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

මේ අතර අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් ද එළඹෙන 30 වෙනිදා දක්වා වසා දමා තිබේ.