Ada-Derana-1140-X-60-S 1200 add-02

ආසාදිතයින් 988ක්

196
11453136468821839297
add-01

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 988 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 104,475ක් දක්වා ඉහළගොස් තිබේ.