කිංස්ලි රත්නායක සිරසෙන් ඉල්ලා අස්වෙයි.. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධුරයට…? April 29, 2021 191 ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සිරස මාධ්‍ය ජාලයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙයි. නිල නොවන තොරතුරු වාර්තා කරන්නේ ඔහු නුදුරේදීම ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් පත්වීමට නියමිතව ඇති බවයි.