Ada-Derana-1140-X-60-S 1200 add-02

කිංස්ලි රත්නායක සිරසෙන් ඉල්ලා අස්වෙයි.. ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට…?

191
11453136468821839297
add-01

ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සිරස මාධ්‍ය ජාලයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙයි.

නිල නොවන තොරතුරු වාර්තා කරන්නේ ඔහු නුදුරේදීම ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් පත්වීමට නියමිතව ඇති බවයි.