Ada-Derana-1140-X-60-S 1200 add-02

අද කොරෝනා මරණ 11ක්.. වැඩි පිරිසක් වෙනත් රෝග නෑ..

192
11453136468821839297
add-01

අද දිනයේ කොරෝනා ආසාදිත වූවන්ගේ මරණ 11ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 678 දක්වා ඉහළ යයි.