තවත් දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.
එම ප්‍රදේශයන්හි කොරෝනා ආසාදිතයන් ඉහල යාමත් සමග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
එසේ හුදකලා කරන ලද ප්‍රදේශයන් මෙසේය.
කොළඹ දිස්ත්‍රික්කය
පිළියන්දල පොලිස් බල ප්‍රදේශය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම්
කළුතර දිස්ත්‍රික්කය
වෑකඩ උතුර, කිරිබේරිය සහ පාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම්
නුවරඑළිය දිස්ත්‍රික්කය
නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම