කොවිඩ් මරණ තවත් ඉහලට May 5, 2021 127 කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 720කි.