Ada-Derana-1140-X-60-S 1200 add-02

මට අවුරුදු 30යි… මට වඩා වයසක අය ඉන්නවා… එයාලට එන්නත ලබා දෙන්න

83
11453136468821839297
add-01

කොරෝනා එන්නත වයෝවෘධ පිරිසට ලබාදීමට කටයුතු කල යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාසමනික්කම් චනක්කියන් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ තමන්ට තවමත් වයස අවුරුදු 30ක් බැවින් එම එන්නත අවශ්‍යතාවය පවතින අයට ලබාදීමට මුලින් පියවර ගත යුතු බවයි.

එම නිසා තමන් එම එන්නත ලබා ගැනීම මෙතෙක් ප්‍රමාද කළ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

නාරාහේන්පිට හමුදා රෝහටල කොවිඩ් 19 එන්නත ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේ දී මෙම අදහස් පල කර සිටියා.