Ada-Derana-1140-X-60-S 1200 add-02

අද ආසාදිතයන් 2600 පනී.. ඒ දිනක උපරිම අගයයි..

224
11453136468821839297
add-01

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 927 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් ගණන 2672 දක්වා ඉහළ යයි.

එම අගය මෙතෙක් මේ රටෙන් දිනක දී වාර්තා වූ උපරිම ආසාදිත අගය වෙයි.