Ada-Derana-1140-X-60-S 1200 add-02

බංගලාදේශ සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

214
11453136468821839297
add-01

බංග්ලාදේශය සමඟ එක්දින තරඟාවලිය සඳහා එක්වන කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 18කුගෙන් සමන්විත එක්දින සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම තරඟාවලියේ උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.

එම කණ්ඩායම පහතින්.

  • Kusal Janith Perera – Captain
  • Kusal Mendis – Vice-Captain
  • Danushka Gunathilaka
  • Dhananjaya De Silva
  • Pathum Nissanka
  • Dasun Shanaka
  • Ashen Bandara
  • Wanindu Hasaranga
  • Isuru Udana
  • Akila Dananjaya
  • Niroshan Dickwella
  • Dushmantha Chameera
  • Ramesh Mendis
  • Asitha Fernando
  • Lakshan Sandakan
  • Chamika Karunaratne
  • Binura Fernando
  • Shiran Fernando