බංග්ලාදේශය සමඟ එක්දින තරඟාවලිය සඳහා එක්වන කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 18කුගෙන් සමන්විත එක්දින සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව එම තරඟාවලියේ උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.
එම කණ්ඩායම පහතින්.
- Kusal Janith Perera – Captain
- Kusal Mendis – Vice-Captain
- Danushka Gunathilaka
- Dhananjaya De Silva
- Pathum Nissanka
- Dasun Shanaka
- Ashen Bandara
- Wanindu Hasaranga
- Isuru Udana
- Akila Dananjaya
- Niroshan Dickwella
- Dushmantha Chameera
- Ramesh Mendis
- Asitha Fernando
- Lakshan Sandakan
- Chamika Karunaratne
- Binura Fernando
- Shiran Fernando