ගම්පහ නගරය ජලයෙන් යටවේ… May 15, 2021 73 අධික වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ගම්පහ නගරයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබේ. මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවීම නිසා වාහන ධාවනයට බාදා එල්ල වී ඇත. ආපදාවට පත්වූවන් සදහා සහන සැලසීම ක්‍රියාත්මක බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.