Ada-Derana-1140-X-60-S 1200 add-02

ගම්පහ නගරය ජලයෙන් යටවේ…

73
11453136468821839297
add-01

අධික වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ගම්පහ නගරයේ ප‍්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබේ.

මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවීම නිසා වාහන ධාවනයට බාදා එල්ල වී ඇත.

ආපදාවට පත්වූවන් සදහා සහන සැලසීම ක‍්‍රියාත්මක බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.