Ada-Derana-1140-X-60-S 1200 add-02

අද මුල් වටයේදීම කොරෝනා 3591 පනී… එය දිනකදී වැඩිම අගයයි..

71
11453136468821839297
add-01

අද දවසේ දී තවත් කොරෝනා ආසාදිතයන් 541 හමුවී තිබෙනවා. ඒ අනුව අද මුළු ගණන 9591 දක්වා ඉහල ගියා.

———————

අද දිනයේ කොරෝනා ආසාදිතයන් 3051 වාර්තා වී ඇත.

එය එක් දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් ගණනයි.

ඒ සමග මෙරට ආසාදිතයන් ගණන 150,771 ඉහල යයි.