ගිනි ගත් නැවේ ගින්න පාලනය කරයි.. දැන් පිටවන්නේ ජල වාෂ්පයි.. May 27, 2021 77 කොළඹ වරාය ඉදිරියේ ගිනි ගනිමින් ඇති නෞකාවේ ගින්න මේ වන විට සෑහෙන තරම් දුරකට පාලනය කර ඇතැයි ඉන්දීය වෙරළාරක්ෂක බලකාය කියයි. ඔවුන් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර දැනට දුමාරයක් නැගෙන්නේ රත් වූ යකඩ මතට ජලය ගැටීමෙන් ඇතිවන ජල වාෂ්ප බවය.