ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ලබාගත් ඊශ්‍රායලයේ තරුණ කණ්ඩායම් අතර හදවත් රෝගී තත්වය June 3, 2021 223 ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ලබාගත් ඊශ්‍රායලයේ තරුණ කණ්ඩායම් අතර හදවත් රෝගී තත්වයක් වාර්තාවී ඇති බව විදෙස් වාර්තා පවසනවා. වයස අවුරුදු 16 ත් 30 ත් අතර පුද්ගලයන් අතර මෙම රෝගී තත්වයන් වාර්තාවන බවයි ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.