Ada-Derana-1140-X-60-S 1200 add-02

මෙරට තවත් ඉන්දීය ප‍්‍රභේදය ආසාදිතයෙක් හමුවේ.. අස්ටසෙනිකා දෙවන මාත‍්‍රාව ගත් පිරිසකටත් කොරෝනා..

64
11453136468821839297
add-01

කොරෝනා ඉන්දීය වෛරස් ප‍්‍රභේදය ආසාදිත වූ තවත් අයෙකු මෙරටින් හදුනාගෙන තිබේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ මෙම ආසාදිතයා නිරෝධායන මධ්‍යස්ථානයකින් හදුනාගත් බවය.

මේ අතර කොරෝනා මර්දනය සඳහා මෙරට දී කොවිෂීල්ඩ් ඇස්ටසෙනිකා එන්නත දෙවැනි මාත‍්‍රාව ගත් කිහිප දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔවුන් කොළඹ ජාතික රෝහලේ සේවය කරන සේවකයන් පිරිසක් බව හෙළි වී ඇත.

කෙසේ නමුත් මේ වන විට ඔවුන් සියලු දෙනාම සුවය ලබා ඇතැයිද ‍ජීවන්දර මහතා සඳහන් කළේය.