Ada-Derana-1140-X-60-S 1200 add-02

තවත් කොරෝනා ආසාදිතයන් 689ක්

233
11453136468821839297
add-01

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 689 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ හමුවූ ආසාදිතයන් ගණන 1917ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 248,026ක් හමුවී තිබෙනවා.