කැබිනට් මණ්ඩලයම කොරෝනා අරමුදලට වැටුප දෙයි.. August 23, 2021 211 කොරෝනා අරමුදල සඳහා සියලුම කැබිනට් ඇමතිවරුන් තම අගෝස්තු මස වැටුප ලබා දීමට තීරණය කර ඇත. අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීම හමුවේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්රකාශ කර තිබේ.