Ada-Derana-1140-X-60-S 1200 add-02

හම්බන්තොට භූ චලනයක්..

213
11453136468821839297
add-01

හම්බන්තොට ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් ඊයේ රාත‍්‍රී 09.20ට පමණ සිදුව ඇත.

සුළු පරිමාන භූ චලනයක් වන මෙමගින් කිසිදු හානියක් වූ බවට වාර්තා නැත.