Ada-Derana-1140-X-60-S 1200 add-02

ආසාදිතයින් 4,600ක් (UPDATE)

235
11453136468821839297
add-01

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 914 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 4,612කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 426,169ක් දක්වා ඉහළගොස් තිබේ.

—————————

ආසාදිතයින් 3,698ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,698 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 425,255ක් දක්වා ඉහළගොස් තිබේ.