Ada-Derana-1140-X-60-S 1200 add-02
85
11453136468821839297
add-01

ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදාව ඉවත්කර ගැනීම අවසන්කර ඇති බව පෙන්ටගනය ඊයේ (30) නිවේදනය කළේය.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ වසර 20ක එක්සත් ජනපද හමුදා මෙහෙයුම් එලෙස අවසන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.