Ada-Derana-1140-X-60-S 1200 add-02

තවත් කොරෝනා මරණ 202ක්..

227
11453136468821839297
add-01

තවත් කොරෝනා මරණ 202ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 9806 දක්වා ඉහල යයි.

අද වාර්තා වූ ආසාදිතයන් ගණන 3644කි.