ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වේ… September 6, 2021 238 මෙරට සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙකු වන කහවත්ත ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 86 වන වියේ පසු වූ ඔහු කොළඹ පුද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතාගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු හෙට දිනයේ සිදුකිරීමට නියමිතය.