තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට September 6, 2021 209 ශ්රී ලංකාව විසින් මිළදී ගත්, අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්රා 92,430ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබේ. අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ අද (06) අලුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අදාළ එන්නත් තොගය මෙරටට රැගෙන ආ බවය.