Ada-Derana-1140-X-60-S 1200 add-02

ඉෂිනි වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි

78
11453136468821839297
add-01

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පෞද්ගලික හේතුවක් මත ඇය එලෙස ඉල්ලා අස්වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.