ඉෂිනි වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි September 9, 2021 78 ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පෞද්ගලික හේතුවක් මත ඇය එලෙස ඉල්ලා අස්වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.