කොරෝනා මරණ 11,000 ආසන්නයට.. September 10, 2021 218 තවත් කොරෝනා මරණ 131ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 10995 දක්වා ඉහල යයි.