සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවය.
රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් “සය මාසික සැලැස්ම” නිර්මාණය කර ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කර ඇති ට්ව්ටර් පණිවිඩයේ දැක්වේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය 15 වනදා ශ්‍රි ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය.