Ada-Derana-1140-X-60-S 1200 add-02

විරාත් කෝලි ගත් තීරණය

231
11453136468821839297
add-01

තමා එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දීය T20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පවසා තිබේ.

සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව සඳහන් කර තිබේ.