විරාත් කෝලි ගත් තීරණය September 19, 2021 231 තමා එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දීය T20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව ඉන්දීය ක්රිකට් නායක විරාත් කෝලි පවසා තිබේ. සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව සඳහන් කර තිබේ.