අවසන් ගමන් ගිය ප්‍රවීන නිළිය…!!!

73
Ada-Derana-1140-X-60-S 11453136468821839297

ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 47 වැනි වියෙහි පසුවුණා.

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දී ඇය මෙසේ අභාවප්‍රාප්ත වූ බව යි ආරංචි මාර්ග සඳහන් කළේ.

විසිදැල ඇතුලු ජනප්‍රිය චිත්‍රපට රැසකට අනූෂා සොනාලි රංගනයෙන් දායක වුණා.

මෑතකාලීනව ඇය රෝද පුටුවක්ද භාවිතා කරමින් අසනීප තත්වයෙන් පසුවුණා.