ඉන්දිය ණය ඉන්දීය රුපියල්වලින් ගෙවිමට ලංකාවට අනුමැතිය May 20, 2022 43 ඉන්දියාවෙන් ලබාගන්නා ණය පහසුකම් ආපසු ගෙවීම ඉන්දීය රුපියල්වලින් ගෙවිමට ඉන්දීය සංචිත බැංකුව විසින් ශ්‍රී ලංකාවට අනුමැතිය දී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිළදී ගැනීමට පිරිනමන ඩොලර් බිලියනයක ණය මුදලට ඊට යටත්. ශ්‍රී ලංකාව දැනට මුහුණදී සිටින ආර්ථික අර්බුදය සැළකිල්ලට ගෙනයි ආසියානු නිෂ්කාෂණ සංගමයේ ප්‍රතිපත්තිවලට බැහැරව යමින් ඉන්දීය සංචිත බැංකුව මෙම තීරණය ගෙන ඇත්තේ.