ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව 03 වන ස්ථානය දක්වා ඉදිරියට July 12, 2022 33 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වලින් 03 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ සංචාරක ඔස්ටේ්රලියානු කණ්ඩායමට එරෙහිව ඊයේ ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයත් සමගයි. ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ දකුණු අප්‍රිකාව රැදී සිටිනවා. ඔස්ටේ්රලියානු කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවනවා.a