ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව 03 වන ස්ථානය දක්වා ඉදිරියට

33
Ada-Derana-1140-X-60-S 11453136468821839297

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වලින් 03 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ සංචාරක ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව ඊයේ ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයත් සමගයි.

ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ දකුණු අප්‍රිකාව රැදී සිටිනවා.

ඔස්ටේ්‍රලියානු කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවනවා.a