Ada-Derana-1140-X-60-S 1200 add-02

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට….

112
11453136468821839297
add-01

පාකිස්තානය සමඟ අද (16) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.