යුක්‍රේනය වෙනුවෙන් ප්‍රංශය ගත් පියවර…

41
Ada-Derana-1140-X-60-S 11453136468821839297

ප්‍රංශ ජාතික දිනය එනම් බැස්ටිල දිනය වෙනුවෙන් පැරිස් නුවර පැවැත්වුණු දැවැන්ත ගිනිකෙළි සංදර්ශනයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ගිනිකෙළි සංදර්ශනය අතරතුර යුක්‍රේන ජාතික ධජයේ වර්ණ යොදාගෙන අයිෆල් කුලුන ආලෝක ගැන්වීමටත් කටයුතු කෙරුණි.

ප්‍රංශ විප්ලවය ජයග්‍රහණයෙන් අවසන් කළ ජූලි 14 වන දින මේ වනවිට ප්‍රංශයේ ජාතික දිනය ලෙස සමරනු ලබන අතර එය ලෝ ප්‍රකටව ඇත්තේ බැස්ටිල දිනය ලෙසය.