අල්කයිඩා නායකයා මරා දමයි… August 2, 2022 31 ඇෆ්ගනිස්ථානයේ සිදු කරන ලද ඇමරිකා හමුදා මෙහෙයුමකින් අල්කයිඩා නායක ආයිමාන් අල්සවාහිරී මරණයට පත්ව ඇත. අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවසුයේ අමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය කරන ලද බවයි. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ආරක්ෂිත නිවසක සිටියදීය.