සමන් රත්නප්රිය අරගලයත්, සටන් සගයනුත් පාවා දුන්නා.. නූතන ජුදාස් ඔහුයි..- අරගල නායක රැට්ටා August 5, 2022 10 සමන් රත්නප්රිය යනු අරගලය පාවා දී තමුන්ගේ සටන් සගයන්ද පාවා දී තමුන්ගේ හෘදසාක්ෂියද පාවාදී වැටිය හැකි තුච්චම තැනට වැටුණු නූතන ජුදාස් බව ගාළු මුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්රියාකාරිකයකු වන සමාජ ජාල ක්රියාකාරී රතිදු සේනාරත්න සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පෙන්වා දෙයි.