ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා..දෙමළ දේශපාලන සිරකරුවන් 46ක් නිදහස් කරනවා..

40
Ada-Derana-1140-X-60-S 11453136468821839297

සුළු චෝදනාවන්ට බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනකු නිදහස් කිරීමට මුලික වැඩකටයුතු ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

අදාල සිරකරුවන් ගැන හිටපු අග විනිසුරු අශෝක ද සිල්වා මහතාගේ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බවද අධිකරණ අමාත්‍යවරයා තමාට පැවසු බවද විග්නේෂ්වරන් මහතා පැවසීය.

මේ අතර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමටද ජනාධිපතිවරයා එකඟ වු බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.