Ada-Derana-1140-X-60-S 1200 add-02

ජෝ රූට් එක වෙයි – බෙයාස්ට්‍රෝ දෙක වෙයි

83
11453136468821839297
add-01

2021-2023 ලෝක ටෙස්ට් ශුරතාවලියට අදාල තරග යටතේ මේදක්වා වැඩිම ලකුණු ලාභි පිතිකරුවා බවට පත්වීමට එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් සමත් වී තිබෙනවා.

ඔහු මේ දක්වා රැස්කර ඇති සමස්ථ ලකුණ සංඛ්‍යාව 1744 ක් වන අතර සාමාන්‍ය ලකුණු ලබාගැනීම 64. 59ක්.

දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේද එංගලන්ත ක්‍රීඩකයෙක් වන ජොනි බෙයාස්ට්‍රෝ.

ඔහු ලබාගෙන ඇති සමස්ථ ලකුණු සංඛ්‍යාව 1218ක්.

පකිස්ථාන නායක බාබර් අසාම් එහි තුන්වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 953 ක් සහිතවයි.

ඔස්⁣ට්‍රෙිලියානු කීඩක උස්මන් කවාජා සිව්වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 888 ක් සහිතවයි.

ලකුණු 883 ක් සහිතව පස්වැනි ස්ථානයේ පසුවන්නේ බංගලාදේශ ක්‍රීඩක ලින්ටන් දාස්.