Ada-Derana-1140-X-60-S 1200 add-02

හත් දවසේ දරුවෙක් පනස්දහසකට විකුණයි..

32
11453136468821839297
add-01

රුපියල් පනස් දහසක මුදලකට දින හතක් වයසැති ළදරුවෙකු එම දරුවාගේ පියා විසින් වී අලෙවි කර තිබේ.

එම පියා සහ දරුවා මිලදී ගත් කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ කරමින් සිටියි.

මේ වන විටත් එම ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කල ත්‍රීවිල් රථ රියදුරකු අත්අඩංගුවට ගෙන ඇත.

දරුවගේ මා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව අනුරාධපුර පොලිසිය මෙසේ පරීක්ෂණ මෙහෙයවයි.